අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

  • මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම.
  • ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම.
  • අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරා ගැනීම.
  • අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම.
  • එම සැපයුම්කරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම.
  • ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම.
  • ලැබී ඇති මිල කැඳවුම් ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  • ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම.
  • අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම.
  • කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම.
  • අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරීම.

 

 

 

පුවත් සහ සිදුවීම්

09
නොවැ2022
78 වන නිදහස් උත්සවය

78 වන නිදහස් උත්සවය

78 වන නිදහස් උත්සවය සැමරීම 78 වන නිදහස් සමරු උලෙළ සහ නිදහසේ ගී දැහැන වැඩසටහන 2026.02.04 වන දින  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.            

Scroll To Top