තොරතුරු දැනගැනීමේ අයිතිය

 තොරතුරු නිලධාරීන්
 නිලධාරියාගේ නම
තනතුර  දුරකථන අංකය
 අභියාචනා නිලධාරී

 කේ.එච්.අයි. සදමාලි තිලකරත්න මිය

ප්‍රාදේශීය ලේකම්  +94 377 294 728
 තොරතුරු නිලධාරී
 ඩී.ආර්.එම්.ඩී. සදමිනී මිය සහකාර ප්‍රාදේශීය ලේකම්  +94 377 294 048

මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කළ හැකිය.

  • තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරීයාට ලබා දීම.
  • දුරකතන, ඊ මේල්, ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
  • තොරතුරු ඉල්ලා දින 14 ක් ඇතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.
  • තොරතුරු ලබාදීම සදහා ගාස්තුවත් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.

 

තොරතුරු ලබා නොදෙන අවස්ථා

  • පුද්ගලික තොරතුරු
  • තෙවන පාර්ශවයන් විසින් ලබාදුන් තොරතුරු
  • රාජ්‍ය රහස් වලට සම්බන්ධ තොරතුරු
  • ඔබ ලබාගන්නා තොරතුරු පළිබද සෑහීමකට  පත් නෙවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත

 

තොරතුරු දැනගැනීමේ පනත ලබා ගන්න...

තොරතුරු දැනගැනීමේ පනත අයදුම්පත්‍රය ලබා ගන්න... 

අභියාචනා කිරීමේ ආකෘති පත්‍රය ලබා ගන්න...

 
 

News & Events

09
නොවැ2022
78 වන නිදහස් උත්සවය

78 වන නිදහස් උත්සවය

78 වන නිදහස් උත්සවය සැමරීම 78 වන...

පුවත් සහ සිදුවීම්

09
නොවැ2022
78 වන නිදහස් උත්සවය

78 වන නිදහස් උත්සවය

78 වන නිදහස් උත්සවය සැමරීම 78 වන නිදහස් සමරු උලෙළ සහ නිදහසේ ගී දැහැන වැඩසටහන 2026.02.04 වන දින  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.            

Scroll To Top