- මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම.
- ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම.
- අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරා ගැනීම.
- අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම.
- එම සැපයුම්කරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම.
- ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම.
- ලැබී ඇති මිල කැඳවුම් ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
- ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම.
- අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම.
- කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම.
- අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරීම.















