රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට අත්පත් කර ගන්නා පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන් සඳහා
01. අදාල වන්දි මුදල් ප්රදානය කිරිමඅදාල වන්දි මුදල් ප්රදානය කිරිම
අවශ්‍ය ලිපි ලේඛන
- වන්දි අයදුම්පත්‍රය (වන්දි ඉල්ලීමේ ලිපිය)
- අදාල අත්පත් කරගත් ඉඩමේ ඔප්පුව
- අත්පත් කරගත් ඉඩමට අදාල පිඹුර
- අවුරුදු 10 කට වඩා පළපුරුද්දක් ඇති නීතිඥයෙකුගෙන් ලබා ගත් ඉඩමට අදාල හිමිකම් වාර්තාව
- ඉඩමට අදාලව ආසන්න සති 2 තුළ ලබාගත් පත්ඉරු
- අනන්‍යතාවය තහවුරු කිරිම සදහා ජාතික හැදුනුම්පත
මුදල් අය කිරීම්
- වන්දිය ලබාදිමේදි රු25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්‍ර ගාස්තුව
02. අත්පත් කර ගැනිමේ පනතේ 38(අ)වගන්තිය යටතේ ගැසට් පත්‍රය නිකුත් කල දින සිට වන්දි ප්රදානය කල දිනය දක්වා කාල සීමාව සදහා වන්දි මුදලට අදාල පොලිය ලබාදීම
අවශ්‍ය ලිපි ලේඛන
වන්දි ලබා ගැනිමට අදාල ලිපිලේඛන ඉදිරිපත් කර වන්දි ලබා ගෙන තිබිය යුතුය. පොලිය ලබා ගැනිමට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය
මුදල් අය කිරීම්
03. ඉඩම් හිමියන් සදහා ලාක් කමිටුව පැවැත්වීම හා දීමනා ලබාදීම
අවශ්‍ය ලිපි ලේඛන
වන්දි ලබා ගැනිමට ඉදිරිපත් කල යුතු ලේඛන වලට අමතරව ලාක් දීමනාව ලබා ගැනිම සදහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.
මුදල් අය කිරීම්
- ලාක් දීමනාව ලබාදීමේදී රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුවලාක් දීමනාව ලබාදීමේදී රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව